නාවල වැලිපාක් හංදියේ සිදුවූ මාරක අනතුර (VIDEO)

May 7, 2021 at 10:38 PM

පෞද්ගලික බස් රථයක් ත්‍රීරෝද රථයක ගැටී මිරිහාන වැලිපාක් හංදියේදී අනතුරක් සිදුව තිබුණා. අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු සහ එහි පසුපස ගමන්කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුවා.

අනතුර සිදුවෙන අයුරු ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.