මෙරට ජනතාවට සිනොෆාම් එන්නත ලබන සතියේ සිට

May 7, 2021 at 7:18 PM

චීනයේ නිෂ්පාදන සිනොෆාම් එන්නත ලබන සතියේ මෙරට කොරෝනා රෝගීන් බහුලව වාර්තා වන ප්‍රදේශවල ජනතාවට ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර කොරෝනා ව්‍යෘප්තිය පාලනය වෙනුවෙන් චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදී තිබෙනවා.