වීඩියෝවක් නිසා උණුසුම් වූ මහරගම නගර සභාව : මන්ත්‍රීවරයෙක්ට මන්ත්‍රීවරියක් පහර දෙයි (VIDEO)

May 6, 2021 at 5:16 PM

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වීඩියෝවක් හේතුවෙන් අද මහරගම නගර සභාවේ මාසික සැසිවාරයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුවා.

ඒ නගර සභාවේ පාලන බලය හිමි පක්ෂයේ කාන්තා මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයෙකු අතර ඇතිවූ ගැටුමක් නිසයි.

මේ එම අවස්ථාවයි …