සඳ පායන හැටි නොව පොළොව පායන හැටි!

May 4, 2021 at 12:26 AM

ජපාන අභ්‍යාවකාශ යානයක් විසින් ගනුලැබූ මෙම අපූර්ව රූ සටහන සඳ මතුපිට සිට පෘථිවිය නැගෙන ආකාරය දැක්වෙන එකකි.