උසස් පෙළ විභාග ප්‍රථිපල නිකුත් කෙරේ

May 4, 2021 at 3:13 PM

2020 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිපල අන්තර්ජාලයට මුදාහළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. www.donetes.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රථිපල ලබාගත හැක.