ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාට විපක්ෂ නායකගෙන් දුරකථන ඇමතුමක් (VIDEO)

May 3, 2021 at 3:31 PM

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගයෙන් 1-0 ක් ලෙස ජයග්‍රාහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සුභ පැතුම් එක් කරනු ලැබුවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට දුරකථන ඇමතුමක් ලබාදෙමින්..

VIDEO :

https://fb.watch/5fwQTYioIf/