මිනිස් ජිවිත මුදලට යට කරන බස් රියැදුරු (VIDEO)

May 3, 2021 at 8:02 AM

දිනෙන් දින මෙරට සිදුවන රිය අනතුරු සඳහා මුලිකවන අපරික්ෂාකාරී රිය ධාවනය බව නොරහසක්. මිනිස් ජිවිත තුට්ටුවකට මායිම් නොකර රුපියල් සත පමණක් තම දෑස් හමුවේ තබාගෙන කටයුතු කරන අමනෝඥ බස් රථ රියැදුරෙකු ගේ රිය පැදවීම දැක්වෙන වීඩියෝවක් පහත දැක්වේ.

මෙම බස් රථය මාර්ග අංක 190 මීගොඩ කොටුව බස් රථයකි.

VIDEO :

https://fb.watch/5f6yiPwohx/