ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි

May 2, 2021 at 1:26 PM

පෞද්ගලික අංශයට සම්බන්ධ වීම සඳහා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා පවසනවා. ඔහු මිට පෙර සතොස සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.