කෘෂි කර්ම ඇමති නිරෝධායනයට

May 2, 2021 at 11:07 AM

කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පවුලේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා. සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියි.