පළා යාමට ගිය කොරෝනා ආසාදිතයා (VIDEO)

May 1, 2021 at 10:39 AM

ත්‍රිකුණාමලය මහ රෝහල තුළ රඳවා සිටි කොවිඩ් ආසාදිතයකු ඊයේ (30) සවස රෝහල ඇතුළත දී පැන යාමට උත්සාහ කරන අවස්ථාවේදී යලි ඔහු අල්ල ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.

මේ එම අවස්ථාවයි :