එළෙඹෙන සතියේ පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය

May 1, 2021 at 11:31 AM

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන සතිය පුරාවට ද දිවයිනේ සියලුම පාසැල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කර සිටිනවා.

මැයි මස 10 වෙනිදා පාසැල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් වන තීරණය මැයි මස 07 වෙනි සිකුරාදා තීරණය කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.