නව කොවිඩ් ප්‍රභේදයේ පැතිරීම හමුවේ මීටරේ පරතරය මදි!

April 30, 2021 at 11:30 AM

මේ දිනවල මෙරට පැතිර යන කොවිඩ් ප්‍රභේදය ට මීටර් දෙකක පුද්ගල දුරස්ථභාවයක් පවත්වාගතයුතු බව ශ්‍රීලංකා වෛද්‍ය සංගමයේ විශේෂඳ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

මෙතෙක් කොවිඩ් ව්‍යාප්තිය පාලනයට නිර්දේශ කර තිබුණේ මීටරයක දුරකි.