දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 8ක් ගැටීමෙන් සිදුවූ අනතුර

April 14, 2021 at 1:47 PM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට, ගැලනිගම සහ දොඩංගොඩ අතර සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේ වාහන 08ක්  ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව ඇති බවයි.