අසේල සම්පත් අත්අඩංගුවට (VIDEO)

April 13, 2021 at 12:02 PM

සිවිල් සමාජ ක්‍රියාකාරියෙකු වන අසේල සම්පත් කොම්පඤ්ඤ විදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුට විරුද්ධව මිට පෙර සිදුකර තිබු පැමිණිල්ලක් හේතුවෙන්.

ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාව ෆේස්බුක් සමාජ අඩවියේ ප්‍රචාරය කෙරුණා..