ජනපති හිට්ලර් කෙනෙක් නොවීම මේ දෝෂාරෝපණ වලට හේතුවයි : ඇමති දිලුම් අමුණුගම කියයි (VIDEO)

April 12, 2021 at 8:51 PM

ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වෙත ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වූ පිරිස හිට්ලර් කෙනෙකු වැනි පාලකයෙකු අපේක්ෂා කළ බවත්, දෝෂාරෝපණවලට ආණ්ඩුවට ලක්වීමට සිදුවී ඇත්තේ එසේ හිට්ලර් කෙනෙකු නොවීම නිසාත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අද පැවති මාධ්‍ය හමුවකදී.