ජංගම දුරකථනයක් මිලදී ගන්නා මුවාවෙන් තරුණියක් සිදුකළ දේ (VIDEO)

April 12, 2021 at 8:30 AM

කොළඹ, කොටුව ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලකට පැමිණි තරුණියක් ජංගම දුරකථනයක් මිලදී ගන්නා අයුරින් නව ජංගම දුරකථනයක් සොරා ගන්නා අයුරු CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින්…