අධිවේගයේ ගමන් ගිය අපුරුව (VIDEO)

April 11, 2021 at 1:35 PM
කඩවත සිට මාතර දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලැබූ මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසකගේ නොසැලකිලිමත් හැසිරීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතිනවා.
තර්‍රුණයන් පිරිසක් ගමන් කල මෙම රථය වේගයෙන් ගමන් කල අතර මොවුන් වරින් වර තම රථයේ දොර කවුලු වලින් එලියට හිස දමමින් ඉතා අපරික්ෂාරී ලෙස කටයුතු කරන අයුරු දක්නට ලැබුණා.