පිළිකා රෝහලේ අධ්‍යක්ෂක දිවි ගමනට සමුදෙයි

April 11, 2021 at 8:29 AM

මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂව සිටි වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී.