අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රු.5000ක්

April 10, 2021 at 12:06 PM

උත්සව සමය හේතුවෙන් අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණයකර තිබේ.