නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් (VIDEO)

April 10, 2021 at 5:18 PM

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. මේ වන විට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ එම ස්ථානයට ලඟා වෙමින් තිබෙනවා.

වීඩියෝව පහතින් :