බිලියන 20ක එළවළු පළතුරු නාස්ති වෙන හැටි හෙළිවේ.

April 9, 2021 at 12:36 PM

මේ බව වාර්තා වන්නේ රජයේ ගිණුම් කාරක සභාවේදී පසුගියදා හෙළිවූ කරුණු අනුව යි.

මීට අමතරව මෙරට වැඩිහිටියන් ප්‍රමාණවත් පරිදි එළවළු පළතුරු අනුභව නොකරන බවද එහි දැක්වේ.