ලබන සඳුදා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කරයි

April 9, 2021 at 6:32 PM
එළඹෙන සදුදා දිනය (අප්‍රේල් 12) විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව තහවුරු කරනු ලැබුවා.