පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

April 9, 2021 at 4:42 PM

දෙවන එළිසබෙත් මහ රැජිණ ගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු මිට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගාව නිවේදනය කර සිටිනවා.

අද උදෑසන වින්ට්සර් මාළිගාවේ දී පිලිප් කුමරු අභාවප්‍රාප්ත වන විට ඔහු 99 වන වියේ පසුවූවා.