ළඟදීම ඇත්ත කුමක්ද කියා හෙළිවෙයි : චුලා පද්මේන්ද්‍රන් කරුණු පහදයි (VIDEO)

April 8, 2021 at 7:11 PM

තමන් සහ ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජුරි අත්අඩංගුවට ගනු ලැබූ බවට වන වාර්තා අසත්‍ය බවත් දෙපාර්ශවයේම එකඟතාවය මත නිතිමය කටයුතු සඳහා ඉදිරියට යාමට තීරණය කළ බව එම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින චුලා පද්මේන්ද්‍රන් සිය සමාජ මාධ්‍ය ගිණුමක් හරහා වීඩියෝවක් නිකුත් කරමි ප්‍රකාශ කර සිටිනවා.

සිදුවුයේ කුමක්ද යන්න ගැන සත්‍ය කරුණු ඉදිරියේදී හෙළිවනු ඇති බවත් තමන් සාධාරණය වෙනුවෙන් සටන් කරනා බවටද ඇය මෙහිදී ප්‍රකාශ කර සිටිනවා.