ඇත්ත දේශපාලනයේ ජෙහාන් ගැන සහ කුඹියෝ 02ක ගැන තුමිඳු හෙළිකරයි (VIDEO)

April 7, 2021 at 4:13 PM

වර්ථමාන දේශපාලන ලෝකයේ සිටින සෑම දෙනාම ජෙහාන්ලා බවත් කුඹීයෝ ටෙලි නාට්ය තුල ලක්මාල් නිර්මාණය වූ ජෙහාන්ගේ චරිතයේ තිබෙන සුක්ෂම භාවයක් දකින්නට නොමැති බව රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්න ප්රකාශ කරනවා.

Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් තුමිඳු දොඩන්තැන්න සඳහන් කළේ මෙරට දේශපාලනය තුල සිටින බවයි.

කුඹියෝ දෙවන කොටස සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් දැක්වුවා..