අන්තවාදී සංවිධාන 11ක් තහනම්

April 7, 2021 at 5:02 PM

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් සිය අනුමැතිය ලබාදී තිබෙනවා.

එලෙස තහනම් කරනු ලැබූ සංවිධාන පහතින් දැක්වේ..