නොහික්මුණු බස් රථ රියැදුරු (VIDEO)

April 6, 2021 at 10:14 PM

පේරාදෙණිය – නුවර මාර්ගයේදී පෞද්ගලික බස් රථයකට ගොඩවීමට තැත් කළ කාන්තාවක් බසයෙන් ඇද වැටෙන අයුරු වීඩියෝවක සටහන්ව තිබෙනවා.

මෙම කාන්තාව බසයට ගොඩවීමට උත්සහ කිරීමේදී බස් රථයේ රියැදුරු බසය ධාවනය කිරීමත් සමගම එම කාන්තාව බසයෙන් ඇද වැටෙනා අයුරු දක්නට ලැබුණා.

VIDEO :

https://fb.watch/4IWSpW4LRr/