ජන්දය ප්‍රකාශ කරන්න පාපැදියෙන් පැමිණි විජේ (VIDEO)

April 6, 2021 at 10:16 AM

අසල්වැසි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද ආරම්භ වුවා.

මෙම මැතිවරණය සඳහා එරට ප්‍රධාන පෙළේ චිත්‍රපට නළුවෙකු වන “විජේ”  තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය සඳහා පාපැදියකින් පැමිණෙන අයුරු දක්නට ලැබුණා.

මේ එම අවස්ථාවයි…