මාර්ග නීති කඩ කරමින් ගිය බස් රථය අනතුරට ලක්වූ අයුරු වීඩියෝවේ සටහන් වූ හැටි

April 5, 2021 at 9:48 PM

මාර්ග නීති කඩ කරමින් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සම්බන්ධයෙන් ඊට පසු පසින් ගමන් කළ වාහනයක රියැදුරෙකු වීඩියෝ කරන අතර වාරයේදී අදාල බස් රථය අනතුරට ලක්වූ අයුරුයි මේ..

වීඩියෝව පහතින් :

https://fb.watch/4HMQgcB315/