සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් ආසාදනය වෙයි

March 27, 2021 at 10:31 AM

හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයෙකු වන සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. පසුගියදා රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ තෙන්ඩුල්කාර් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.