ලෙජන්ඩ්ස් තරගාවලියේ දෙවන අදියර මේ වසර අවසානයේදී (VIDEO)

March 26, 2021 at 10:31 AM

ඉන්දියාවේ පැවැත්වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ දෙවන අදියර මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් පවසනවා.

නොක්අවුට් නම් ෆේස්බුක් සමාගම සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු සඳහන් කළේ තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුදුමාකාර එකමුතුකමකින් යුක්තව සිටිය බවයි.

එහිදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ රසවත් සිදුවීම් කිහිපයක් බෙදා හදා ගනු ලැබුවේ මේ අයුරින්….