දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 06ක් ගැටෙයි (PHOTOS)

March 26, 2021 at 10:08 PM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට වූ මාර්ගයේ 58 වන සැතපුම් කණුව ප්‍රදේශයේ දී අද සවස වාහන 06ක් ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබෙනවා.

අද සවස 6.00 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වාහන තදබදයක් ඇතිව තිබු බවයි වාර්තා වන්නේ.

May be an image of car, outdoors and text

May be an image of car and text

May be an image of car, outdoors and text

May be an image of car

May be an image of car and road