කොදෙව් – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ නිල යුටියුබ් විකාශන අයිතිය Hari TV වෙත

March 12, 2021 at 12:50 PM

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ යුටියුබ් සජීවී විකාශන අයිතිය Hari TV යුටියුබ් නාලිකාව වෙත හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවත්වෙන දෙවන එක්දින තරගයේ සිට සෑම තරගයක්ම සජීවීව ඔබගේ ජංගම දුරකථනයට, පරිඝනකයට Hari TV යුටියුබ් නාලිකාව ඔස්සේ රැගෙන ඒමට නියමිතයි.