ගල්කිස්ස, පීට්සා හට් වෙළෙඳසැළ ආසන්නයේදී බීමත් රියදුරෙකු විසින් අපරික්ෂාරීව ධාවනය කල ජීප් රථයක් ඉදිරියෙන් පැමිනි ත්රීරෝදරථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර අද රාත්රී 8.30ට පමණ සිදුව තිබු අතර අනතුරට ලක්වීමෙන් පසු මාර්ගයේ පසෙක තිබූ යකඩ වැටක ගැටී ඇති අතර ත්රීරෝද රථයේ ගමන් කල කුඩා දරුවෙකු හා මවක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ජීප් රථය ත්රීරෝද රථයේ ගැටීමෙන් සමග ත්රීරෝදරථය පිටුපසින් පැමිනි මෝටර් රථයේ ද ගැටී ඇත.
සිද්ධියේ ජායාරූප පහතින් :









