වාරියපොල, මාමුණුව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන බෑමේ කටයුතු වල නිරතවෙමින් තිබූ ඉන්ධන පිරවූ බව්සරයක් අද පස්වරුවේ හදිසියේම ගිනි ගැනීමකට ලක්ව තිබනෙවා. සිදුවීමෙන් ඉන්ධන රැගෙන ආ බවුසරය සහ ඉන්ධන හලට ගින්නෙන් දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. (ජායාරූප අනුග්‍රහය : Accident 1st) 2021-03-01