බස් රථ රියැදුරන් ලෙස ඕස්ට්‍රේලියාවේ නව ඉනීමක් ආරම්භ කළ ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනා (VIDEO)

February 27, 2021 at 7:34 PM

මෙරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සුරාජ් රන්දිව්, චින්තක ජයසිංහ සහ සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩකයෙක් ලෙස කළ Weddington Mwayenga අද වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් අගනුවර බස් රථ රියැදුරන් ලෙස සේවය කරනු ලබනවා.

මේ ඕස්ට්‍රේලියාවේ රූපවාහිනි ආයතනයක් විසින් ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ වැඩසටහනයි..