මුතුරාජවෙල අභය භුමිය පරිසර අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට

February 24, 2021 at 3:20 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මුතුරාජවෙල තෙත්බිම් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කිරීමට රජය තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මුතුරාජවෙල අධි සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පූර්ණ අවධානය යොමු වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මුතුරාජවෙළ තෙත්බිම් අභයභූමිය විවිධ පුද්ගලයින් විසින් අත්පත් කර ගනිමින් නීතිවිරෝධී ලෙස එම පරිසර පද්ධතිය විනාශ කිරීමට පියවර ගෙන තිබුණා.

එය දෙස් හා විදෙස් සංචාරක ආකර්ෂණීය පරිසර පද්ධතියක් දක්වා සංවර්ධනය කිරීමට කටයුතු කරන බවඅමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

ලබන වසර අවසන් වනවිට මුතුරාජවෙල පරිසර පද්ධතිය