රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් ගත් රථය අනතුරකට ලක්වෙයි

February 20, 2021 at 9:40 AM

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු රැගත් ජීප් රථය හලාවත – ආණමඩුව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් රියදුරු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිදුවීමෙන් රාජ්‍ය අමාත්‍යවරයාට අනතුරක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.