සිය බිරිඳට කැති පහරවල් 35ක් එල්ල කළ සැමියා (VIDEO)

February 20, 2021 at 7:51 PM

කැති ප්‍රහාර වලින් බරපතල තුවාල ලද මෙම කාන්තාව ත්‍රිකුණාමලය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම සිද්ධිය වන අවස්ථාවේදී එම ස්ථානය අසලට පොලිස් නිලධාරියෙකු පැමිණියත් ඔහු සුළු වේලාවකින් එම ස්ථානයෙන් පිටවී යන අයුරු CCTV දර්ශන වල දක්නට ලැබෙනවා.

මෙම සිද්ධියේ CCTV දර්ශන පහතින්,