ධම්මික පැණියේ සායනික පරීක්ෂාවන්ට අවශ්‍ය ආසාදිතයින් සොයා ගන්න බැහැ – වැඩබලන සෞඛ්‍ය ඇමති කියයි (VIDEO)

February 19, 2021 at 8:42 AM

කොරෝනා වෛරසය පාලනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදනය කරන ලද පැණිය මේ වන විට අවසන් සායනික පරීක්ෂාව සඳහා යොමු කර තිබේ.

වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන සඳහන් කරන්නේ එම ඖෂධ පරික්ෂාව සඳහා ආසාදිතයන් සොයා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රතිඵල ප්‍රමාද වෙන බවයි.

සායනික පරීක්ෂණය සිදු කිරීමට අවම වශයෙන් රෝගීන් 128ක පමණ ප්‍රමාණයක් බවත් දැනට එම පරීක්ෂාවට සහභාගී වී ඇත්තේ 42ක් වැනි පිරිසක් බවත් ප්‍රතිඵල ප‍්‍රමාද වී ඇත්තේ එම හේතුවෙන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

VIDEO :

https://fb.watch/3KVm2Ykuo9/