කෙරවලපිටිය කසල අංගනයේ ගින්නක්

February 18, 2021 at 6:36 PM

කෙරවලපිටිය කසල අංගනයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩලීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවක් ද යොදවා ඇති බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කලේ.