සීයයට 7 පොළි නිවාස ණය සම්බන්ධයෙන් වන ඔබේ ගැටලුවලට මහ බැංකුවෙන් පිළිතුරු

February 18, 2021 at 5:58 PM

උකස්කර මත ලබා දෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත පිළිබඳ නිති අසන ගැටළු සඳහා පිළිතුරු ලබා දීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින මීට පෙර සිදුකර තිබෙනවා.

2020 අංක 03 දරන මුදල් නීති පනත් විධානය සම්බන්ධව 2020 දෙසැම්බර් 22 දින නිකුත් කළ 2020 අංක 05 දරන නිති අසන පැන සඳහා පිළිතුරු යාවත්කාලීන කරමින් නව නිවේදනයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති අතර ඒය පහතින් දැක්වේ.