STF නිලධාරියාට මරු කැඳවූ රිය අනතුර (VIDEO)

February 17, 2021 at 2:05 PM

බිබිල – මොණරාගල මාර්ගයේ කනුල්වෙල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායට අනියුක්ත නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම නිලධාරියා ගමන් කළ යතුරුපැදිය, මගී බස් රථයක ගැටීමෙන් මෙම රිය අනතුර සිදුවුවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.