ඉන්දියාවට දී තිබු ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි සියල්ලත් නුදුරේදීම රජයට – අමාත්‍ය උදය ගම්මන්පිල

February 17, 2021 at 1:52 PM
ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ටැංකි නුදුරු දිනකදීම ශ්‍රී ලංකාව සතුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා. කොලොන්නාවේ අද පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා පවසා සිටියේ එම ඉන්ධන ටැංකි ලබා ගැනීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග පැවති සාකච්ජා පසුගිය ඉරිදා සාර්තකව අවසන් කර ගැනීමට හැකිවූ බවයි.
VIDEO :