23 වෙනිදා සිට සාමාන්‍ය පෙළ අමතර පංති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම්

February 15, 2021 at 3:35 PM

මාර්තු මස 01 වෙනිදා ආරම්භ වීමට නියමිත අධ්‍යන පොදුසහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය හේතුවෙන් මෙම මස 23 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.

එම නිවේදනය පහතින්.