හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වේ

February 14, 2021 at 8:45 PM

හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවී තිබෙනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඔහු පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් පසුව කොළඹ IDH රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

මියයන විට ඔහු 81ක් හැවිරිදි වියේ පසුවුවා.