භූමිකම්පාවක් නිසා ජපානය සෙලවුනු හැටි (VIDEO)

February 13, 2021 at 9:45 PM

ජපානයේ හොන්ෂු දුපත් ආසන්නයේ පිහිටි සාගරයේ රිච්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවුවා. සාගර පත්ලේ සිට කිලෝමීටර් 60ක් පමණ ගැඹුරින් මෙය සිදුවූ නිසා සුනාමි අවධානමක් නොමැති බවයි ආපදා පිලිබඳව අනතුරු ඇඟවීමේ ආයතන නිවේදනය කළේ.

මේ එම භුකම්පනයේ ප්‍රබලත්වය සම්බන්ධව සමාජ මාධ්‍යයේ පලවූ වීඩියෝ දෙකක්.