ජනපති ලේකම්ගෙන්, පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාවක් නීතිපති ඉල්ලයි

February 12, 2021 at 4:43 PM

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ගොනු කිරීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.