පොලිස් ජීප් රථයක්, යතුරුපැදියක් සහ ට්‍රැක්ටර් රථයේ අනතුර… වරද කාගේ ද? (VIDEO)

February 11, 2021 at 7:56 PM

ඉදිරියෙන් ගමන් කළ වාහනය තිරිංග ක්‍රියාත්මක කිරීම නිසා වේගය පාලනය කර ගැනීමට නොහැකිවූ යතුරුපැදි කරුවෙක් නිසා සිදුවූ රිය අනතුරක් අසල පිහිටි ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

යතුරුපැදිකරුවන් දෙදෙනා එක් වර මාර්ගය මැද බිමට වැටීම නිසා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වෙමින් තිබු පොලිස් ජීප් රථයක්ද අනතුර වලක්වා ගැනීමට එක් වරම මාර්ගය අයිනට වන්නට නතර කරනවාත් සමගම ඊට පසු පසින් පැමිණි ට්‍රැක්ටර් රථයක් අසල පිහිටි වෙළෙඳ සැලක් තුලට කඩා වැදුනේ මේ අයුරින් :

Video : Thubasir Thuba