ජයලාල් රෝහණ මහතා අවසන් වරට සිදුකරමින් සිටිය දේ (PHOTOS)

February 11, 2021 at 11:24 PM

ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මහතා සමග පෞර්ශ්‍යත්ව වැඩසටහනක් සඳහා සුදානම් වෙමින් සිටි ශානිකා පෙරේරා නම් නිලධාරිනියක් සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබා තිබෙනවා.

ඒ අද දිනයේදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මහතා සමග එම වැඩසටහන සම්බන්ධයෙන් අද දිනයේදී කටයුතු කරමින් සිටියදී ගනු ලැබූ ජායාරූප කිහිපයක්ද මුදා හරිමින්…

ඒ ජයලාල් රෝහණ මහතා අවසන් වරට ඔවුන් සමග ගනු ලැබූ ජායාරූප බව පවසමින්ය..